හිටපු අමාත්‍යවරයකු වූ මෙල්රෝයි ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇත.


දින දෙකක් රාගම මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද පස්වරුවේදී අභාවප්‍රාප්ත වූ බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

මියැදෙන විට හෙතෙම 80 වැනි වියෙහි පසුවිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙන්නප්පුව ආසනයේ සංවිධායකවරයා ලෙස කලක් කටයුතු කළ මෙල්රෝයි ප්‍රනාන්දු පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ 1999 වර්ෂයේදීය. 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්