තම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයකු නම් කරන්නේ නම්, එසේ නම් කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි හා එම ප්‍රතිපත්ති

ආරක්ෂා කල හැකි අයකු පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අවධාරණය කර සිටියි.

තවද පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලීමට පමණක් සුදානමින් සිටින සහ පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලා මේවනවිට 'ස්වාධින  සිටින අය සමග කිසිදු සන්ධානගත වීමක් සිදු නොකරන බවද ඔහු අවධාරණය කළේය.

 පොහොට්ටුව සමග ගොස් ජයග්‍රහණය කිරීමට නොහැකි බව පවසන ජනාධිපතිවරයාගේ කඳවුරේ සිටින මැති ඇමතිවරුන්ට, පොහොට්ටුව අතහැර එම කණ්ඩායමට ම යා හැකි බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්