රුසියානු හමුදාවට බැඳුණ ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙක් යුක්රේන යුද පෙරමුණේදී මියගොස් ඇති බව රුසියාව ශ්‍රී ලංකා ආණ්ඩුවට දැනුම් දීල

තියෙනව.

ඔබ දන්නවා පහුගිය අවුරුද්දේ දෙසැම්බර් 04 වෙනිදා යුක්රේන හමුදාව එක්ක සම්බන්ධ වෙලා හිටපු 'ඩෙන්ටිස්ට්' කැප්ටන් රනිෂ් හේවගේ ඇතුළු තුන් දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.

රුසියාවත් සමග සම්බන්ධ වෙලා හිටපු ශ්‍රී ලාංකිකයින් පිරිසකුත් යුද බිමේදී මිය යන්න ඇති කියල විශ්වාස කෙරුණට ඒ බව නිල වශයෙන් සනාථ කෙරුණ පළමු වතාව මේකයි.

ඒ වගේම මම හිතන්නේ එල්ටීටීඊ යත් එක්ක තිබුණ යුද්ධයෙන් පස්සේ මේ තරම් කෙටි කාලයක් ඇතුළත ශ්‍රී ලාංකික සෙබළුන් පිරිසක් මියගිය පළමු වතාවත් මේක.

යුද බිමේදී මියගිය ඒ හැම දෙනාගේම බිරින්දෑවරුන්ට, දරුවන්ට සහ ඥාතීන්ට මම මගේ සාතිශය කණගාටුව ප්‍රකාශ කරනවා.

(සරෝජ් පතිරණ)
[බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක)

 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්