theleaderlk 01

ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) කෑගල්ල දිස්ත්‍රික් බලමණ්ඩලයේ ද සහය

පලවී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) රැස්ව තිබිණ.

එහි පැමිණ සිටි හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, මන්ත්‍රීවරියන් ඇතුළු දිස්ත්‍රීක්කයේ ප්‍රධාන ක්‍රියාකාරීන් , ඉදිරි ජනාධිපතිවරණය සඳහා සහාය පල කලයුතු සුදුසුම පුද්ගලයා වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවට යෝජනාවක් සම්මත කරගෙන ඇත. 

(නෞචලි)
zdfwer55f
 
 

pe2024 2

worky sin

නවතම පුවත්