ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ට සහය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම් පාර්ලිමේන්තු
මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් ගිවිසුමක් අද (07) අත්සන් කෙරිණි.
එම ගිවිසුම අත්සන් කරන ලද්දේ දයාසිරි ජයසේකර සහ සජිත් ප්‍රේමදාස අතරය.