වේදප්රිය ගනේෂන් ඉරුල ගෝත්රිකයන්ගෙන් සර්පයන් අල්ලන්න පුහුණු වූ යුවතියක් වන්නීය
වේදප්රිය ගනේෂන් යනු ඉන්දියාවේ චෙන්නායි නගරයේ, නාගරික ප්රදේශවල සර්ප හා මිනිස් ගැටුම් අවම කිරීමට ක්රියා කරන කාන්තාවන් කිහිප දෙනාගෙන් එක් අයෙක් වන්නීය.
පසුගිය වසර 10 තුළ සර්පයන් 6,000 කට වැඩි ප්රමාණයක් බේරා ගැනීමට තම කණ්ඩායම කටයුතු කළ බව ඇය පැවසුවාය.
(BBC සිංහල සේවය)