සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනී තලතා අතුකෝරල පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව
පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවාය.
දේශපාලනයේදී කොතෙක් ඉවසිය යුතුදැයි ජේ. ආර් .ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස මෙන්ම රනිල් වික්‍රමසිංහ ඔප්පු කර පෙන්වා දී තිබෙන බවද මන්ත්‍රීවරිය එහිදි අදහස් දක්වමින් පවසා සිටියාය.