theleaderlk 01

වංචනික බදු අය කරන්නන්ට හසු නොවන්නයි දේශිය ආදායම් දෙපාර්තමේන්තුව මහජනතාව ගෙන් ඉල්ලීමක් කරයි.


රට පුරා ඇතැම් ප්‍රදේශවල මෙලෙස වාංචනික ලෙස බදු අය කරන්නන් සිටින බවට වාර්තාවේ.

ඒ පිළිබඳව අවධානය යොමු කොට එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරයි.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහත පළවේ.

(ජේ .මුණසිංහ)
lksjtpowert

pe2024 2

worky sin

නවතම පුවත්