theleaderlk 01

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ පර්ශව කරන සමීක්ෂණ සම්බන්ධයෙන් නොමග නොයන ලෙස මැතිවරණ කොමිෂන්

සභාව ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

විවිධ පක්ෂ විසින් මැතිවරණ වේදිකා වල ඉදිරිපත් කරනු ලබන සමීක්ෂණ වාර්තා පිළිබඳ ජනතාව විශ්වාසය නොතැබිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.

සමීක්ෂණ මත පදනම්ව තමන්ගේ මතය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ඔහු අවධාරණය කර සිටියි.

ජනාධිපතිවරණයට අදාළ සමීක්ෂණ වාර්තා කිහිපයක් පසුගිය දිනවල නිකුත් විය.

pe2024 2

worky sin

නවතම පුවත්