theleaderlk 01

නිර්ධන පන්තියේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස පරාජය කිරීමට ධනපතීන් ඕනෑම දෙයක් කරන්න සූදානම් යයි සජබ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පැවසී ය.

හෙතෙම මෙලෙස පැවසුවේ ඊයේ (24) හිඹුටානේ පැවති මාධ්‍ය හමුවක දී ය.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා මෙසේද පැවසී ය.

''පනින අයට වෙන දේ ජීවමාන සාක්ෂි සහිතව ඔප්පු වුනා ''

‘‘අපි කරන්න බැරි දේවල් කියන්නෙත් නෑ... කරන්න පුළුවන් දේවල් නොකර ඉන්නෙත් නෑ...''

''ජනතාවට වගකියන විපක්ෂයේ කාර්‍යභාරය ඉටු කළාට වඩා වගකීමෙන් සජබ නව රජය ආණ්ඩු කරනවා...''

''මින් ඉදිරියට කවුරු ආව ද, කවුරු නාව ද, කවුරු පැන්න ද, කවුරු ගිය ද, සජිත් ප්‍රමුඛ සජබ දිනන එක දිනනවාමයි...''

pe2024 2

worky sin

නවතම පුවත්