ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවයෙදී, ඔහු වෙනුවෙන් නිෂ්පාදනය කළ රුපවාහිනී දැන්වීම්
මාලාවක් ද එළිදක්වනු ලැබිය.
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ “රනිල් සමඟ රට දිනවන වසර පහක්” ප්‍රතිපත්ති ප්‍රකාශය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ඊයේ (29) එළිදැක්විණ.
එය “ථෙරවාද වෙළෙඳ ආර්ථිකය, ක්‍රියාන්විතය - 2025න් ඔබ්බට, ප්‍රභාශ්වර සමාජයක් කරා, මව්බිම දිනවමු සහ එකමුතු ශ්‍රී ලංකා” යන ප්‍රධාන අංග 5කින් සමන්විතය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙතනින්
ඊයේ පැවති උත්සවයේදී එළිදක්වනු ලැබූ දැන්වීම් කිහිපයක් පහත පළවේ.
සබැඳි ලිපි :
ජනපතිගේ පස් අවුරුදු සැලැස්මේ සම්පූර්ණ විස්තරේ