'කූඹියෝ' මේ රටේ ටෙලි නාට්‍ය කලාවේ පරිවර්ථනීය ටෙලි නාට්‍යක් බව අමුතුවෙන් කිවයුතු නැහැ.

එහි රගපෑ නලු නිළියන් අතර තුමිඳු සහ කළණ නොහොත් ජෙහාන් සහ ප්‍රියන්ත අදටත් කාටත් මතකයි.

ඒ මතකය නැවත නැවතත් අලුත් කරමින් ඔවුන් එකතුවී කූඹියෝ නමින්ම කොරෝනා කතාවක් අපූරුවට නිර්මාණය කරලා.

ජෙහාන් ප්‍රියන්ත මහඋල්පත ව නිරෝදායනයට ලක් කරන්න ගන්නා උත්සාහයයි මෙහි අඩංගු වෙන්නේ. තේරෙන සිංහලෙන් කරලා තියෙනවා.

මේ වීඩියෝ එක බලලවත් කොරොන්ටයින් වෙන්න කැමති වෙනවනම් ඒකත් ලොකු සේවයක්. අපි  ලක්මාල් ධර්මරත්නට සහ එහි සියළු කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා.

(mirrorarts.lk)

#########################################

 

දේශපාලන විචාරක අශෝක අබේගුණවර්ධන කොරෝනා ගැන සමාජ මාධ්‍ය හරහා පළකර තියන පහත  සටහන තුලත් අලුතින් හිතන්න යමක් තියනවා නේද ?

හැමෝම බලං ඉන්නේ
ඉක්මනින්ම කොරෝනා පරද්දලා
පරණ පුරුදු විදියට ජීවත් වෙන්න.
කොරෝනා බලං ඉන්නේ
නරක පුරුදු නැති අලුත් සමාජයක් හැදෙනකම්.

කොරෝන වෛරසයට අදාළ මේ ලිපි පෙළත් කියවන්න :

කොවිඩ්-19 ගැන නොදන්නා කරුණු නවයක් ! (බීබීසී පුවත් සේවයේ සෞඛ්‍ය සහ විද්‍යා වාර්තාකරු ජේම්ස් ගැලගර් විසින් සකසන ලද වාර්තාවක් ඇසුරෙනි) 

සමාජ දුරස්ථභාවය රකිමින් සමාජශීලි වෙන හැටි ? - පොඩි ළමයින්ගේ හිතට එන කාරණා හා ඒවාට ලැබෙන පිළිතුරු 

කොරෝනා අඩු වයසේ පුද්ගලයන්ට ඇති අවදානම කෙබඳු ද?

අනිවාර්යයෙන් ම කියවිය යුතු ලිපියක් : කොරෝනා වලින් මියගිය බොහෝ දෙනෙක් 60 පැනපු අය : මහළු අය සියල්ලන්ම පූර්වාරක්ෂාව සලසාගත යුතු ද? (VIDEO)

කොරෝනා වසංගතයේ පීඩනය දරා ගන්නේ කොහොමද? - ඔබත් කියවිය යුතුම ලිපියක්....

කොරෝනාට එරෙහිව සබන් ක්‍රියාකාරි වන හැටි මෙන්න!

කොරෝනාවෙන් ගැලවී පැතිරයාම වැළැක්වීමට දායකවිය හැක්කේ කෙසේද ?

කොරෝනා : එන්නත බිහිවන්නේ කවදාද? එය මුලින්ම ලැබෙන්නේ කාටද?

 කියවිය යුතු ම සටහනක් : නව කොරෝනා ගැන මේ කතා ඇත්ත ද ? -සමාජගත මත විමසීමක්

සමාජ දුරස්ථවීම: වෛරසය පැතිරයාම වැලක්වීමේ ප්‍රධාන උපාය මාර්ගයයි

කොරෝනා සම්ප්‍රේෂණ දාමය බිඳදමන හැටි මෙන්න !

කොරෝනා වෛරසය: මුදල් හා ටෙලර් මැෂීන් භාවිතයට බිය විය යුතු ද?

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් බරපතල ප්‍රකාශයක් 

නව කෙරෝනා වෛරසයට පැය ගණනාවක් වාතයේ ද දින ගණනාවක් පෘෂ්ඨය ද පැවතිය හැකියි!

කොරෝනා නිවාරණ සමාජ දුරස්ථ පිළිවෙතෙහි (Social Distancing) රීති මොනවාද?

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාව අයත් කලාපයට අනතුරු ඇගවීමක්: 

#fightcorona : කොරෝනා වෛරසයේ ඉරණම ඇත්තේ ඔබේ දෑත්හිය : අත් සේදීමේ දී කළ යුතු හා නොකළ යුතු දේ !

සමාජ මාධ්‍ය ඔස්සේ ලැබෙන උපදෙස් නිවැරදි ද?

'නිරෝධායනය ගැන මේ ටිකත් දැනගන්න

#fightcorona : ''ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ, කොරෝනා පාලනය කිරීමට එක්සත්ව සටන් කරමු'' - මංගල (වීඩියෝ) 

 කටකතාවලට රැවටෙන්න එපා !

කොරෝනාවෛරසයෙන් ආරක්ෂා වන්නේ කෙසේද ?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්