කිලිනොච්චි දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම සමත්තුව කච්චි පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කරන මුරුගේසු චන්ද්‍රකුමාර
2024 ජනාධිපතිවරණය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.
1994-2000 කාලයේ සහ 2010-2015 කාලයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කර ඇති ඔහු අඛණ්ඩව වසර 10ක් පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙස ද කටයුතු කළ අත්දැකීම් බහුල දේශපාලනඥයෙකි.