theleaderlk 01

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් හිටපු ජනපතිනී චන්ද්‍රිකා කුමාරතුංග විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.



නිවේදනය නිකුත් කරමින් ඇය පෙන්වා දෙන්නේ, තමන් දේශපාලන පක්ෂයකට සහය දෙන බවට දේශපාලන වේදිකාවේ පළවන අදහස් සම්බන්ධයෙන් සිය අවධානය යොමු කර ඇති බවයි.

අපේක්ෂකයින් බොහෝ පිරිසක් සිය සහය ඉල්ලා සිටියත් මෙම මැතිවරණයේදී මධ්‍යස්ථව කටයුතු කිරීමට තීරණය කර ඇතැයි, අදාළ නිවේදනයෙන් ඇය වැඩිදුරටත් කියා සිටියි.

(newsfirst.lk)

pe2024 2

worky sin

නවතම පුවත්