theleaderlk 01

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ 2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඇය අද (9) මහනුවර පැවැති සමගි ජන බලවේගයේ විජයග්‍රාහී ජන රැළිය සඳහා එක්ව ඇය සහයෝගය පළ කළාය.

 

මේ වන විට ඇය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරනු ලබයි.

 

gg sjb

pe2024 2

worky sin

නවතම පුවත්