theleaderlk 01

ජාතික සමගියට පණ පොවමින් ජාතික ජන බලවේගය ජයග්‍රහණයට ළඟා වෙමින් සිටින බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

''සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරය දියත් වුණේ ජාතිවාදය, ආගම්වාදය අරමුණු කරගෙන. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බලයට පත් වූ වහාම නුවර පෙරහැර නතර කරනවාලු. ඇත්කඳ විහාරයේ පෙරහැර නතර කරනවාලු.ඒවා අපේ ශිෂ්ඨාචාරය ගොඩ නැගීමේ දී අපිට ජාතියක් හැටියට උරුම කර දී තිබෙන සංස්කෘතික උරුමයන්...ඉස්ලාම් භක්තිකයන්ට රැවුල වවන්න දෙන්නේ නැතිලු. තුට්ටු දෙකේ දේශපාලනය.'' යනුවෙන් සැප්තැම්බර් 18 නුගේගොඩ පැවති අවසන් රැළියේ දී අනුර කුමාර දිසානායක පැවසුවේය.

ජාතික ජන බලවේගයේ රට ගොඩනගන සැලැස්ම ගැන ද ඔහු මෙහි දී අදහස් පළ කළේය.



නුගේගොඩ පැවති අවසන් රැස්වීමේ දී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කළ කතාව.

(BBC සිංහල සේවය)

nuge 2 nuge2
 

pe2024 2

worky sin

නවතම පුවත්