theleaderlk 01

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග ඇති එකඟතා ඉදිරියට ගෙන යමින් ආර්ථිකය ශක්තිමත් කිරීමේ හැකියාව සජිත් ප්‍රේමදාසට හෝ අනුර කුමාර දිසානායකට

නැතැයි ස්වාධීන අපේක්ෂක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

''අනුර දිසානායකයි, සජිතුයි මොකද කියන්නේ? මේවා අලුතින් සාකච්ඡා කරනවාලු. අපි අලුතෙන් කරන්න යනවා ද? අපිට එන ආධාර නවතිනවා. අපේ බංකොලොත් බව අහෝසි කරන එක නවත්වනවා'' යනුවෙන් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහ සහභාගී වූ අවසන් රැළිය සැප්තැම්බර් 18 කොළඹ, ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කොස්ගස්හන්දිය ප්‍රදේශයේ දී (මැද කොළඹ) පැවැත්විණි.



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැද කොළඹ අවසන් රැළියේ දී කළ කතාව.


(BBC සිංහල සේවය)

ranil

ranil 2

ranil 3

ranil 4

pe2024 2

worky sin

නවතම පුවත්