මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ දී ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක වටා ගොඩ නැගී තිබුණු ආකර්ෂණය 2019
ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ වටා ද ගොඩනැගී තිබුණු බව දේශපාලන ක්‍රියාකාරී හේමප්රිය කවිරත්න පවසයි.
මාධ්‍යවේදී නාරද බක්මීවැව විසින් මෙහෙයවන දේශපාලන ක්‍රියාකාරී හේමප්රිය කවිරත්න සහභාගී වන සාකච්ඡාවක් මේ මොහොතේ The Leader TV සහ Voice Tube ඔස්සේ සමගාමී සජීවී විකාශය කෙරේ.
එම සාකච්ඡාව පහතින් නරඹන්න,