පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.
ඒ අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 19185ත් ලබාගෙන ඇත.
රනිල් වික්‍රමසිංහ ඡන්ද 6616ක් ලබා ගත්තේය.
සජිත් ප්‍රේමදාස ඡන්ද 4675ක් හිමි විය.
නාමල් රාජපක්ෂ ඡන්ද 500ක් ලබා ගත් අතර දිලිත් ජයවීර ඡන්ද 251 ලබා ගත්තේය.
2019 වසරේ රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 1678 ජාතික ජනබලවේගයට හිමි වූ අතර සමගි ජනබලවේගයේ සජිත් ප්‍රේමදාස ට 7940ක් ලබා ගත්තේය.
ගෝඨාභයට රාජපක්ෂ ට 2019 වසරේ රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 19061ක් හිමි විය.