ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක වැඩි ඡන්ද ලක්ෂ 13කින් පමණ මැතිවරණය ජයග්‍රහණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත
හේරත් පවසයි.
විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පවසා සිටියේ කිසිම අපේක්ෂකයෙකුට සියයට 50ක සීමාව ඉක්මවා යාමට නොහැකි වීම හේතුවෙන් දෙවැනි මනාපය ගණනය කිරිමට සිදුව ඇති බවයි.
කෙසේ වෙතත් එම ක්‍රියාව අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණයට ගැටලුවක් නොවන බවත් කිසිඳු ආකරයක කළබලවීමක් සිදු නොවන ලෙස ඔහු ප්‍රකාශ කර සිටියේය.