ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක පත් කර ඇත.
ආචාර්ය නන්දික සනත් කුමානායක සංර්වධන ආර්ථික විද්‍යාව පිළිබඳ පී.එච්.ඩී. (Phd) උපාධිධාරියෙක් වන අතර, ශ්‍රී ලංකා රේගුවේ integrity development advisor ලෙස ද කටයුතු කර ඇත.
ඔහු කැළණිය විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථියෙකි.