theleaderlk 01

අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කර තිබේ.


ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 15 සඳහා නව ලේකම්වරුන් මෙලෙස පත්කර ඇති බවය.

එම නාමලේඛනය පහත පරිදි වේ,

01 ජී. පී. සපුතන්ත්‍රි -  අග්‍රාමාත්‍ය ලේකම්

02 ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු - අමාත්‍ය මණ්ඩල ලේකම්

03 කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර -  ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය

04 කේ.එම්.එම්. සිරිවර්ධන  -  මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශය

05 අරුණි විජේවර්ධන  - විදේශ කටයුතු අමාත්‍යාංශය

06 - ජේ.එම්.ටී. ජයසුන්දර - අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය

07 - කේ. මහේසන් - කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය

08 එම්.එම්. නයිමුදීන් - වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමුපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය

09 ඒ.එම්.පී.එම්.බී. අතපත්තු  - ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය

10 පාලිත ගුණරත්න මහීපාල  -  සෞඛ්‍ය අමාත්‍යාංශය

11 ඩබ්ලිව්.පී.පී. යසරත්න  - අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය

12 බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති  - පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය

13 එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ  - කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය

14 එච්.එස්.එස්. තුයියකොන්තා  - ආරක්ෂක අමාත්‍යාංශය

15 ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න  - මහජන ආරක්ෂක අමාත්‍යාංශය

16 රංජිත් ආරියරත්න - බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකබද්ධතා, සමාජ ආරක්ෂණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය

17 - මහාචාර්ය කේ.ටී.එම්. උදයංග හේමපාල  - බලශක්ති අමාත්‍යාංශය

00 New Ministries Secretries 1 1

00 New Ministries Secretries 1 17

00 New Ministries Secretries 1 16

00 New Ministries Secretries 1 15

00 New Ministries Secretries 1 14

00 New Ministries Secretries 1 13

00 New Ministries Secretries 1 12

00 New Ministries Secretries 1 11

00 New Ministries Secretries 1 10

00 New Ministries Secretries 1 9

00 New Ministries Secretries 1 8

00 New Ministries Secretries 1 7

00 New Ministries Secretries 1 6

00 New Ministries Secretries 1 5

00 New Ministries Secretries 1 4

00 New Ministries Secretries 1 3

00 New Ministries Secretries 1 2

pe2024 2

worky sin

නවතම පුවත්