සුනන්ද දේශප්‍රිය විසින් රචිත ‘‘පාස්කු ඉරිදා ප්‍රහාරය‘‘ කෘතිය පිළිබඳ කතා - බහක් අද දින (සැප්තැම්බර් 01) සවස 03.30 සිට 04.30 දක්වා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය
පැවැත්වෙන බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලා භූමියේ දී පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.
එහි දී, පාස්කු ඉරු දින ප්‍රහාරය වෙනුවෙන් යුක්තිය ඉල්ලා පෙරමුණ ගත් සිරිල් ගාමිණි පියතුමා සහ කෘතියේ කතුවර සුනන්ද දේශප්‍රිය අදහස් දැක්වීමට නියමිත ය.
මෙම අවස්ථාවට සහභාගි වන මෙන් කතුවර සුනන්ද දේශප්‍රිය පාඨක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.