හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර සිය කොණ්ඩය කපා දැමීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ අදහස් සංසරණය වෙමින් ඇත.

ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති ප්‍රකට දේශපාලන විචාරකයකු වන සිරිමල් විජේසිංහ මෙසේ පවසයි.

හිරුණිකා සිය කොණ්ඩය කපා දන් දී ඇත. ඇගේ අරමුණ කුමක්දැ’යි යන්න මට අදාල ම නො වේ. කියන්න ට ඇත්තේ මෙපමණකි. එක් වරක් හමු වී ඇති ඔයා දැන් ඉස්සර ට වඩා සෙක්සි. ඡන්ද ගොඩ ටිකක් වැඩි කර ගන්න පුලුවන්. කොහොමත් ඔයා - මම කැමති චරිතයක්. පිරිමියකු ලෙස මා, ගැහැණුන් දකින්නේ ප්‍රථම ව ලිංගික ව ය. අනිත් ඒවා පසු ව ය. ''------- හං`ගා----- ------ කෙළින පොරක් නො වෙමි මම'' සුබ පැතුම්. ප. ලි. - ඇය ට අපහාස කර මෙහි Post දමන සියලු කැණහිලුන් Unfriend කරනු ලැබේ.

sirimal hirunika

Sirimal Wijesinghe ගේ දෙවෙනි සටහන   හිරුණිකා සම්බන්ධ ව මා තැ බූ සටහන හි මෙසේ ලී වෙමි. ‘‘පිරිමියකු ලෙස මා, ගැහැණුන් දකින්නේ ප්‍රථම ව ලිංගික ව ය. අනිත් ඒවා පසු ව ය. ..------- හං`ගා----- ------ කෙළින පොරක් නො වෙමි මම’’

එහෙත් ස්ත්‍රීවාදීන් ද, ස්ත්‍රීවාදය ට කැමති පිරිමින් ද, ස්ත්‍රීවාදයක් ගැන හාංකවිසියක් නො දන්නා ගැහැණුන් ද ඊට Likes දමා නැත. අවම ලෙස ඊට විරුද්ධ ව කිසියම් අදහසක් හෝ ප්‍රකාශ කර නො මැත. පිරිමි ඔබ එය තේරුම් ගන්නේ කෙසේ ද ? මට නම් හිතෙන්නේ ‘‘ඒ ගැහැණු, පිරිමි ඔක්කොම පව් අප්පා’’

 

Hirunika Premachandra ගේ සටහන :

Cancer.. it's a scary, horrific and a sorrowful experience not only to the patient also to his/ her loved ones. Yes.. we can't take away thier pain but atleast we can make them happy for a moment. So I' ve decided to donate my hair to a cancer patient, who will be in need of it more than me. I invite all you girls, if you are having a haircut don't throw your hair away please donate it to the needful people. Thank you ️ පිළිකාව.. භයානක, කණගාටුදායක අත්දැකීමක්.. එය එම රෝගයට භාජනය වන්නාට පමනක් නොවෙයි ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ ආදරණීයයන්‍ටත් එසේමයි. අපට ඔවුන්ගේ වේදනාව නිමා කල නොහැකියි. එහෙත් ඔවුන්ව මොහොතකට හෝ සතුටු කල හැකියි. ඒ ඔවුන්ගේ ප්‍රධාන අවශ්‍යතාවක් වන ඔවුන්ට අහිමිව ගිය කොන්ඩය නැවතත් ලබා දීමෙන්. ඒ සඳහා දායක වීමට මමත් තීරණය කලා. ආදරණීය යෙහෙළියන්ටත් මා ආරාධනා කරනවා හැකි නම් ඔවුන්ගේ මුවගට සිනහවක් ගෙනෙන්න. මේ සත්කාරයට දායක වන්න. ස්තූති

Hirunika post

logo

 Apekshakaya

subscribeYT

Cyber Window

නවතම පුවත්