හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර සිය කොණ්ඩය කපා දැමීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ අදහස් සංසරණය වෙමින් ඇත.

ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති ප්‍රකට දේශපාලන විචාරකයකු වන සිරිමල් විජේසිංහ මෙසේ පවසයි.

හිරුණිකා සිය කොණ්ඩය කපා දන් දී ඇත. ඇගේ අරමුණ කුමක්දැ’යි යන්න මට අදාල ම නො වේ. කියන්න ට ඇත්තේ මෙපමණකි. එක් වරක් හමු වී ඇති ඔයා දැන් ඉස්සර ට වඩා සෙක්සි. ඡන්ද ගොඩ ටිකක් වැඩි කර ගන්න පුලුවන්. කොහොමත් ඔයා - මම කැමති චරිතයක්. පිරිමියකු ලෙස මා, ගැහැණුන් දකින්නේ ප්‍රථම ව ලිංගික ව ය. අනිත් ඒවා පසු ව ය. ''------- හං`ගා----- ------ කෙළින පොරක් නො වෙමි මම'' සුබ පැතුම්. ප. ලි. - ඇය ට අපහාස කර මෙහි Post දමන සියලු කැණහිලුන් Unfriend කරනු ලැබේ.

sirimal hirunika

Sirimal Wijesinghe ගේ දෙවෙනි සටහන   හිරුණිකා සම්බන්ධ ව මා තැ බූ සටහන හි මෙසේ ලී වෙමි. ‘‘පිරිමියකු ලෙස මා, ගැහැණුන් දකින්නේ ප්‍රථම ව ලිංගික ව ය. අනිත් ඒවා පසු ව ය. ..------- හං`ගා----- ------ කෙළින පොරක් නො වෙමි මම’’

එහෙත් ස්ත්‍රීවාදීන් ද, ස්ත්‍රීවාදය ට කැමති පිරිමින් ද, ස්ත්‍රීවාදයක් ගැන හාංකවිසියක් නො දන්නා ගැහැණුන් ද ඊට Likes දමා නැත. අවම ලෙස ඊට විරුද්ධ ව කිසියම් අදහසක් හෝ ප්‍රකාශ කර නො මැත. පිරිමි ඔබ එය තේරුම් ගන්නේ කෙසේ ද ? මට නම් හිතෙන්නේ ‘‘ඒ ගැහැණු, පිරිමි ඔක්කොම පව් අප්පා’’

 

Hirunika Premachandra ගේ සටහන :

Cancer.. it's a scary, horrific and a sorrowful experience not only to the patient also to his/ her loved ones. Yes.. we can't take away thier pain but atleast we can make them happy for a moment. So I' ve decided to donate my hair to a cancer patient, who will be in need of it more than me. I invite all you girls, if you are having a haircut don't throw your hair away please donate it to the needful people. Thank you ️ පිළිකාව.. භයානක, කණගාටුදායක අත්දැකීමක්.. එය එම රෝගයට භාජනය වන්නාට පමනක් නොවෙයි ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ ආදරණීයයන්‍ටත් එසේමයි. අපට ඔවුන්ගේ වේදනාව නිමා කල නොහැකියි. එහෙත් ඔවුන්ව මොහොතකට හෝ සතුටු කල හැකියි. ඒ ඔවුන්ගේ ප්‍රධාන අවශ්‍යතාවක් වන ඔවුන්ට අහිමිව ගිය කොන්ඩය නැවතත් ලබා දීමෙන්. ඒ සඳහා දායක වීමට මමත් තීරණය කලා. ආදරණීය යෙහෙළියන්ටත් මා ආරාධනා කරනවා හැකි නම් ඔවුන්ගේ මුවගට සිනහවක් ගෙනෙන්න. මේ සත්කාරයට දායක වන්න. ස්තූති

Hirunika post

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්