මේ වසර මුලදී එංගලන්ත - ශ්‍රී ලංකා ටෙස්ට් තරගමාලාව ආරම්භ කිරීමට පෙර ජෝ පුමුඛ කණඩායමට ආපසු ශ්‍රී ලංකාවේ සිට සිය රට බලා යාමට

බල කෙරුණු අතර ඔවුන් 2021 මුලදී ඉන්දියාව සමග ක්‍රීඩා කිරීමට නියමිතය. නවසීලන්තය බොහෝ දුරට එළඹෙන සීත සෟතුවේ තරඟ සඳහා සත්කාරක මධ්‍යස්ථ රට ලෙස එංගලන්ත  ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් යොදා ගත හැකි බවත් මේ වන විටත් කොවිඩ් – 19 න් මිදුනු රටක් තෝරා ගැනීම සඳහා සාකච්ඡා පවතින බව එංගලන්ත පුවත් පත් වාර්තා කරයි.

නවසීලන්තයේ කොවිඩි වයිරසයෙන් මියගොස් ඇත්තේ 22 දෙනෙකු පමණක් වන අතර, පසු ගිය සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට එය අවම අගුලු දැමීමේ මට්ටමට ගමන් කලේය.

මේ සියල්ලෙන් අදහස් වන්නේ සති අන්තයේ සමාජ රග්බි සංගමය නැවත ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.

SL cricket

එංගලන්තයේ තත්වය ඊට වඩා බොහෝ වෙනස් වන අතර ජුනි 17 සිට එංගලන්තය ප්‍රිමියර් ලීග් කණ්ඩායම් සූදානම් වන්නේ ප්‍රේක්ෂකයින් නොමැතිව තරඟ කිරීමටය.

එංගලන්තයේ බටහිර ඉන්දීය කොදෙව් සහ පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරඟද හිස් ක්‍රීඩාංගණවල දී පැවැත්වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

 නවසීලන්තය වර්තමානයේ විශ්මජනක ලෙස ඉතා ඉක්මනින් යහපත්ව ඇති අතර, එය එළඹෙන සීත කාළයේ එංගලන්තයට දොර විවෘත කරන්නට ඉතාමත් ගැලපෙන ස්ථානය සහ ජාත්‍යන්තර අවශ්‍යතා සඳහා වඩාත් සුදුසු මධ්‍යස්ථ රට බව නිසැකය.

නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ ප්‍රධානී හීත් මිල්ස් පවසන්නේ පසුගිය ජූලි මාසයේදී ලෝඩ්ස් හි ලෝක කුසලාන අවසානයේ නවසීලන්තයට හෘදයාබාධයක් ඇති කළ පාර්ශවයට උදව් කිරීමට තම රට සූදානම් බවයි. “අපට උදව් කිරීමට මෙහි කළ හැකි ඕනෑම දෙයක් ගෝලීය වශයෙන් ක්‍රීඩාවට හොඳ දෙයක් වනු ඇත,” මිල්ස් පැවසීය.

සම්පුර්ණ ලිපිය මෙතනින්

LINK මෙතනින් කියන තැනට පහත ලින්ක් එක දෙන්න

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්