අගමැති මහින්ද රාජපක්ෂගේ දේශපාලන ජීවිතයට වසර 50ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින්

මේවනවිට විවිධ වැඩසටහන් විසුරුවා හරිමින් සිටියි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවය ඔස්සේ අද (14)  දිනයේත් පෙරවරු 9.00 සිට මේ වෙනුවෙන් සැකසූ විශේෂ  වැඩසටහනක් විකාශය විය.

ඉදිරි මහමැතිවරණයේ අපේක්ෂකයෙකු වන මහින්ද රාජපක්ෂ ප්‍රවර්ධනය කිරීම මෙමඟින් සිදුකෙරෙන අතර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් එම වැඩසටහන් විසුරුවා හැරීම මඟින් රාජ්‍ය දේපළ අවභාවිත කිරීමක් සිදුවෙමින් පවතින බවට 'කැෆේ' සංවිධානය, මැතිවරණ කොමිසම වෙත පැමිණිලි කර ඇත.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්