තම පක්ෂය මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් රට ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ

එක්ව රට වෙනුවෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ නායකයකු වන ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

සමඟි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (14) පැවති මාධ්‍යය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය.

මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව 'සමගි ජන බලවේගයට' දැඩි විශ්වාසයක් ඇති බවත්, ජනාධිපතිවරයාට අවශ්‍යය රටට වැඩ කිරීමට හැකි සහ අලුතින් හිතන කණ්ඩායමක් නම් ඒ සඳහා ඔහුට තම පක්ෂයේ සහය ලබාදීමට  සූදානම් බවත් ඔහු එහිදී පවසා සිටියේය.

සබැඳි පුවත්:

ජනපති තනි නොකරමු - සජිත් අගමැති කරමු ! -  (වීඩියෝ)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්