ආචාර්ය ජයන්ත ධනපාල, ව්‍යවස්ථා සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වී ඇති බව ව්‍යවස්ථා සභාවේ සභාපති හිටපු කතානායක කරු ජයසුරිය පවසයි.

 

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ ජයන්ත ධනපාල, ව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනාගේ එක් අයකු ලෙස පත්කරනු ලැබ සිටියේ ය.

සෞඛ්‍ය හේතුන් මත ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව රැස්වූ පසු නිල වශයෙන් දැනුම්දීමට කටයුතු කරන බවත් කරු ජයසුරිය 'theleader.lk' කළ විමසීමක දී පැවසිය.

logo

 Apekshakaya

subscribeYT

Cyber Window

නවතම පුවත්