වියතුන්ගේ මුවාවෙන් සිදුවෙන්නේ පරණ දේශපාලන නාටකයම බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (පොහොට්ටුව) මහනුවර දිස්ත්‍රික්කය අපේක්‍ෂක

වසන්ත යාපා බණ්ඩාර සඳහන් කරයි.

ඔහු විසින් සංවිධානය කරන ලද රැස්වීමක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්හිටුවිමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

තම කණ්ඩායමේ බොහෝ දෙනා වියතුන් වන පිරිසට පහර දෙමින් සිටින බවද ඔහු පැවසිය.

ලංකා සී නිව්ස් වාර්තා කර ඇති ආකාරයට වසන්ත යාපා බණ්ඩාර වියත්මග සංවිධානයේ සාමාජිකයෙකි.

කෙසේ නමුත් වියත්මග සංවිධානය විසින් පසුගියදා ප්‍රසිද්ධ කළ සිය අපේක්ෂක ලැයිස්තුවට අනුව මහනුවර දිස්ත්‍රික්කය සඳහා වියත්මග නියෝජනය කරන එක් අපේක්ෂකයකු නම් කර ඇති නමුත් ඔහු වසන්ත යාපා බණ්ඩාර නොවේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්