මහ මැතිවරණයට බාධාවක් ඇති විය හැකි නිසා යුධ හමුදා සෙබලුන් සිටින මුර කපොලු තාවකාලිකව ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

'අනිද්දා' සති අන්ත පුවත්පත කළ විමසීමකදී මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ, ඡන්ද රාජකාරි සඳහා හමුදා නිලධාරීන් යොදා නොගන්නා බවත්, මැතිවරණ භූමිවලින් පිට හමුදාව රැඳවීම පවා මැතිවරණ බාධාවක් යයි කොමිෂන් සභාව තීරණය කර ඇති බවත් ය.

 ඒ අනුව අගෝස්තු 3, 4  සහ 5  යන තෙදින තුළ හමුදා නිලධාරීන් මැතිවරණ රාජකාරි වලට යොදා නොගෙන එවැනි මුර කපොලු වල රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් යොදවන ලෙස දැනුම් දී ඇත.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්