2020 මහ මැතිවරණයට 'පොහොට්ටුව' යටතේ තරඟ කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුතු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිස්ත්‍රීක් මට්ටමින් මන්ත්‍රී ආසන 14ක් දිනා ගෙන ඇත.

 'පොහොට්ටුව' හා ශ්‍රීලනිප නායකයින් අතර මැතිවරණයට නාමයෝජනා බාරදීමට පෙර ඇතිකර ගත් එකඟත්වය තුළ ජාතික ලැයිස්තුවෙන් ද ශ්‍රීලනිපයට මන්ත්‍රීධුරයක් හිමිවීමට නියමිතය.

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස හා ආචාර්ය සුරේන් රාගවන් යන විද්වතුන් දෙදෙනාගේ නම් ශ්‍රී ලනිපය විසින් 'පොහොට්ටුවේ' ජාතික ලැයිස්තුවට ඇතුලත් කර තිබිණ.

01. මෛත්‍රීපාල සිරිසේන - පොළොන්නරුව (මනාප 1,11,137 )

02. දුමින්ද දිසානායක - අනුරාධපුර (75,537)  

03. මහින්ද අමරවීර - හම්බන්තොට  (1,23,730)

04. ලසන්ත අලගියවන්න - ගම්පහ  (73,061)

05. නිමල් සිරිපාල - බදුල්ල  (1,41,901)

06. චාමර සම්පත් - බදුල්ල  (66,393)

07. දයාසිරි ජයසේකර - කුරුණෑගල  (1,12,452)

08. ශාන්ත බණ්ඩාර - කුරුණෑගල  (52,086)

09. ශාන් විජයලාල් - ගාල්ල  (67,793)

10. රන්ජිත් සියබලාපිටිය - කෑගල්ල  (1,03,300)

11. සාරතී දුෂ්මන්ත - කෑගල්ල  (58,306)

12. ජගත් පුෂ්පකුමාර - මොණරාගල  (66,176)

13. අංගජන් රාමනාදන් - යාපනය (36,395)

14. කාදර් මස්තාන් - වව්නියාව (13,454)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්