2020 මහ මැතිවරණයට අදාලව සියලුම දිස්ත්‍රීක්ක වල මනාප ප්‍රථිපල මේවනවිට නිකුත්ව ඇත.

ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂ මනාප ලක්ෂ 05 කට අධික සංඛ්‍යාවක් ලබා ගනිමින් මිට පෙර රනිල් වික්‍රමසිංහ තබා තිබු මනාප වාර්තාව බිඳ දැමීමට සමත්ව ඇත.

මේ අතර 2020 මහ මැතිවරණයේ විශිෂ්ඨ ජයග්‍රහණයකට හිමිකම් කියූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මෙම මස 09 වෙනිදා යළි අගමැති ධුරයේ දිවුරුම් දීමට නියමිතය.

නව ඇමති මණ්ඩලය අගෝස්තු 10 හෝ 11 දිවුරුම් දෙනු ඇති බව වාර්තාවේ.

 

පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් හා ඔවුන් ලබාගෙන ඇති මනාප :

 

කොළඹ සරත් එක - විමල් දෙකSarathWeera

2020 මහමැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල වලට අනුව,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 12  

  1. සරත් වීරසේකර - 328,092

  2. විමල් වීරවංශ - 267,084

  3. උදය ප්‍රභාත් ගම්මන්පිල - 136,331

  4. විජේදාස රාජපක්ෂ - 120,626

  5. බන්දුල ගුණවර්ධන - 101,644WimalW

  6. ප්‍රදීප් සමන් කුමාර උඳුගොඩ රූපසිංහගේ - 91,958

  7. දිනේශ් චන්ද්‍ර රූපසිංහ ගුණවර්ධන - 85,287

  8. මධුර විතානගේ - 70,205

  9. ප්‍රේමනාත් සී දොලවත්ත - 69,055

  10. ගාමිණි කුලවංශ ලොකුගේ - 62,543

  11. ආරච්චිගේ දොන් සුසිල් ප්‍රේමජයන්ත් - 50,321

  12. ජගත් කුමාර - 47,693

සමගි ජන බලවේගය - ආසන 06

1. සජිත් ප්‍රේමදාස - 305,744
2. එස්.එම්.මරික්කාර් - 96,916
3. මුජිබර් රහුමාන් - 87,589
4. හර්ෂ ද සිල්වා - 82,845
5. පාඨලි චම්පික රණවක - 65,574
6. මනෝ ගනේෂන් - 62,091

ජාතික ජන බලවේගය - ආසන 01

  1. අනුර කුමාර දිසානායක - 49,814

 

ගම්පහ : නාලක ගොඩහේවා මුල් තැන ගනියි

Nalaka Gගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල වලට අනුව,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ : ආසන 13

නාලක ගොඩහේවා - 325,479

ප්‍රසන්න රණතුංග -316,544

ඉන්දික අනුරුද්ධ - 136,297

සිසිර ජයකොඩි - 113,130

නිමල් ලන්සා - 108,945

ශාන් ප්‍රදීප් විතාන - 97,494

සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ - 89,329

ප්‍රසන්න රණවීර - 83,203

කෝකිලා ගුණවර්ධන - 77,922

ලසන්ත අලගියවන්න - 73,061

නලින් ප්‍රනාන්දු - 69,800

මිලාන් ජයතිලක - 68,449

උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ - 67,756

 

සමගී ජනබල වේගය: ආසන 04

  1. සරත් ෆොන්සේකා - 110,555

  2. රන්ජන් රාමණායක -  103,992

  3. හර්ෂණ රාජකරුණා -  73,612

  4. කාවින්ද ජයවර්ධන -  52,026

ජාතිත ජන බලවේගය - ආසන 01

  1.  විජිත හේරත් - 37,008

 

කළුතරින් විදුර පෙරමුණ ගනී

2020 මහමැතිවරණ‍යේ කළුතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 08 Widura

  1. විදුර වික්‍රමනායක 147,958

  2. රෝහිත අබේගුණවර්ධන 147,472

  3. සංජීව එදිරිමාන්න 105,973

  4. පියල් නිශාන්ත 103,904

  5. ජයන්ත සමරවීර 100,386

  6. අනුප පස්කුවල් 97,777

  7. ලලිත් එල්ලාවල 76,705

  8. මහින්ද සමරසිංහ 58,514

සමගි ජන බලවේගය - ආසන 02

  1. රාජිත සේනාරත්න 77,476

  2. කුමාර වෙල්ගම 77,083

 

මහනුවරින් දිලුම් අමුණුගම පළමු තැනට

2020 මහමැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 08dilum a

  1. දිලුම් අමුණුගම 171,758

  2. මහින්දානන්ද අලුත්ගමගේ 161,471

  3. ලොහාන් රත්වත්ත 140,917

  4. අනුරාධ ජයරත්න 140,798

  5. කෙහෙළිය රඹුක්වැල්ල 110,832

  6. වසන්ත යාපා බණ්ඩාර 108,940

  7. ගුණතිලක රාජපක්ෂ 49,317

  8. උදයන චාමින්ද කිරිඳිගොඩ 39,904

සමගි ජන බලවේගය - ආසන 04

  1. රවුෆ් හකීම් 83,398

  2. අබ්දුල් හලීම් 71,063

  3. එම්. වේලුකුමාර් 57,445

  4. ලක්ෂ්මන් කිරිඇල්ල 52,311

 

මාතලේ වැඩිම මනාප ජනක බණ්ඩාරට

2020 මහමැතිවරණයේ මාතලේ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව,Janaka Bandara

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 04

  1. ජනක බණ්ඩාර තෙන්නකෝන් - 73,296

  2. නාලක බණ්ඩාර කෝට්ටේගොඩ - 71,404

  3. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් - 67,776

  4. රෝහණ දිසානායක - 50,368

සමගි ජන බලවේගය -  ආසන 01

  1. රෝහිණි කුමාරි කවිරත්න  - 27,587

 

නුවරඑළියේ වැඩිම මනාප ජීවන්ට

2020 මහ මැතිවරණයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ, මනාප ප්‍රතිඵලවලට  අනුව,Jeewan Thodaman

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 05

  1. ජීවන් තොණ්ඩමන් - 109,155

  2. සී.බී රත්නායක 70,871

  3. එස්.බී.දිසානායක 66,045

  4. මරදපාණ්ඩි රාමේෂ්වරන් 57,902

  5. නිමල් පියතිස්ස 51,225

සමගි ජන බලවේගය - ආසන 03

  1. පලනි දිගම්බරන් 83, 392

  2. වේලුසාමි රාධක්‍රිෂ්ණන් 72 167

  3. එම්. උදයකුමාර්

 

ගාල්ලෙන් රමේෂ් පෙරමුණේ

2020 මහ මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ජයග්‍රාහකයන්ගේ මනාප මෙසේය.Ramash P

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 07

  1. රමේෂ් පතිරණ  – 250118

  2. සම්පත් අතුකෝරල – 128,332

  3. මොහාන් සිල්වා- 111,626

  4. චන්දිම වීරක්කොඩි – 84984

  5. ඉසුරැ දොඩන්ගොඩ- 71266

  6. ශාන් විජයලාල් – 67793

  7. ගීතා කුමාරසිංහ – 63,358

සමගි ජන බලවේගය - ආසන 02

  1. ගයන්ත කරුණාතිලක – 50097

  2. මනුෂ නානායක්කාර – 47399

 

ඩලස් අභිබවා නිපුන අංක එකට

2020 මහ මැතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ජයග්‍රාහකයන්ගේ මනාප මෙසේය.Nipuna R

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 06

  1. නිපුණ රණවක  -131010

  2. කරුණා කොඩිතුවක්කු  - 114319

  3. ඩලස් අලහප්පෙරුම - 103534

  4. කංචන විජේසේකර - 96033

  5. මහින්ද යාපා - 80895

  6. වීරසුමන වීරසිංහ - 77968

සමගි ජන බලවේගය - ආසන 01

  1. බුද්ධික පතිරණ – 44839

 

හම්බන්තොට වැඩිම මනාප නාමල්ට

2020 මහමැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලNamal Rajapaksha

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 06

  1. නාමල් රාජපක්ෂ 166,660

  2. ඩී.වී. චානක 128,805

  3. මහින්ද අමරවීර 123,730

  4. චමල් රාජපක්ෂ 85,330

  5. වෛද්‍ය උපුල් ගලප්පත්ති 63,369

  6. අජිත් රාජපක්ෂ 47,375

සමගි ජන බලවේගය - ආසන 01

  1. දිලිප් වෙදආරච්චි 25,376

 

යාපනයේ වැඩිම මනාප අංගජන් රාමනාදන්ට 

2020 මහ මැතිවරණයේ යාපනය දිස්ත්‍රික්කයේ, මනාප ප්‍රතිඵලවලට අනුව,Angajan

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය -ආසන 01

  1. අංගජන් රාමනාදන් 36,365

ඉලංකෙයි තමිල් අරසු කච්චි - ආසන 03

  1. සිවඥානම් ශ්‍රීධරන් 35,884

  2. එම්.ඒ සුමන්තිරන් 27, 834

  3. ධර්මලිංගම් සිද්ධාර්ථන් 23,840

අහිල ඉලන්කෙයි තමිල් කොංග්‍රස් -ආසන 01

  1. ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් 31,658

ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය -ආසන 01

  1. ඩග්ලස් දේවානන්දා 32, 146

තමිල් මක්කල් තේසීය කූට්ටනි- ආසන 01

  1. සී.වී. විග්නේෂ්වරන් 21,554

 

වන්නි වැඩිම මනාපය බදියුදීන්ට

2020 මහ මැතිවරණයේ වන්නි දිස්ත්‍රික්කයේ, මනාප ප්‍රතිඵලවලට අනුව,Rizad

සමගි ජන බලවේගය - ආසන 01

  1. අබ්දුල් රිෂාඩ් බදියුදීන්  -28, 203

ඉලංකෙයි තමිල් අරසු කච්චි -ආසන 03

  1. චාල්ස් නිර්මලනාදන් 25, 668

  2. සෙල්වම් අඩෙක්කලනාදන් 18, 563

  3. එස්.යෝහරාජලිංගම් 15, 180

පොදුජන පෙරමුණ -ආසන 01

  1. කාදර් මස්තාන් 13, 454

ඊලම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය -ආසන 01

  1. කුලසිංහම් දිලීපන් 3203

 

දිගාමඩුල්ලෙන් විමලවීර පෙරමුණේ:

2020 මහමැතිවරණයේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලWimalaweera D

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 03

  1. විමලවීර දිසානායක - 63,594

  2. ඩී සී වීරසිංහ  -56,006

  3. තිලක් රාජපක්ෂ 54,203

සමගි ජන බලවේගය - ආසන 02

  1. එච්. එම්. එම් හාරිස් - 36,850

  2. ෆයිසාල් කාසිම් - 29,423

ජාතික කොංග්‍රසය - ආසන 01

  1. ඒ. එල්. එම් අතාවුල්ලා - 35,697

සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය - ආසන 01

  1. මොහොමඩ් මුෂ්රාෆ් -18,389

 

පිල්ලෙයාන් මඩකලපුවෙන් එක

2020 මහ මැතිවරණයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලPillayan

තමිල් මක්කල් විඩුතලෙයි පුලිහල්

  1. සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් - 54,198

ඉලංගෙයි තමිල් අරසු කච්චි -ආසන 02

  1. සානක්‍ය රාහුල් - 33,332

  2. කෝවින්දන් කරුණාගරන් - 26, 382

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

  1. එස්. වියාලේන්ද්‍රන් - 22,218

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය

  1. අහමඩ් සෙයිනුලාබ්දීන් නසීර් - 17,599

 

ත්‍රිකුණාමලයේ වැඩිම මනාපය සමගි ජන බලවේගයේ තවුෆීක්ට

2020 මහ මැතිවරණයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලThaufic

සමගි ජන බලවේගය - ආසන 02

  1. එම්.එස් තවුෆීක් - 43, 759

  2. ඉම්රාන් මහරූෆ් - 39,029

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 01

  1. කපිල නුවන් අතුකෝරළ - 30, 056

ඉලංකෙයි තමිල් අරසු -ආසන 01

  1. ආර්.සම්බන්ධන් - 21, 422

 

අනුරාධපුරයේ පළමුවැනියා එස්.එම්

2020 මහ මැතිවරණයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලSM Chandrasena

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 07  

  1. එස්. එම්. චන්ද්‍රෙස්න - 139,368  

  2. චන්න ජයසුමන - 133,980  

  3. උද්දික ප්‍රේමරත්න - 133,550

  4. ශෙහාන් සේමසිංහ - 119,878

  5. දුමින්ද දිසානායක - 75,535

  6. එච් නන්දසේන - 53,618  

  7. කේ. පී. එස් කුමාරසිරි - 49,030

සමගි ජන බලවේගය - ආසන 02

  1. ඉෂාක් රහුමාන් - 49,290

  2. රෝහණ බණ්ඩාර - 39,520

 

පොළොන්නරුවේ වැඩිම මනාප මෛත්‍රීට

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලවලට අනුව,MSirisena

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 04

  1. මෛත්‍රීපාල සිරිසේන 1,11,137

  2. රොෂාන් රණසිංහ 90,615

  3. සිරිපාල ගම්ලත් 67,917

  4. අමරකීර්ති අතුකෝරල 45,939

සමගි ජන බලවේගය - ආසන 01

  1. කිංස් නෙල්සන් 22,392

 

අගමැති මහින්ද කුරුණෑගලින් වාර්තාවක් තබයි

MR winඅගමැති මහින්ද මනාප ලක්ෂ 05 කට අධික සංඛ්‍යාවක් ලබා ගනිමින් ...

2020 මහ මැතිවරණයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල

පොදු ජන පෙරමුණ - ආසන 11

  1. මහින්ද රාජපක්ෂ - 527,364
  2. ජොන්ස්ටන් ප්‍රනාන්දු - 199,203
  3. ගුණපාල රත්නසේකර - 141,991
  4. දයාසිරි ජයසේකර - 112,452
  5. අසංක නවරත්න - 82,779
  6. සමන්ප්‍රිය හේරත් - 66,814
  7. ඩී.බී.හේරත් - 61,954
  8. අනුර ප්‍රියදර්ශන යාපා - 59,696
  9. ජයරත්න හේරත් - 54,351
  10. ශාන්ත බණ්ඩාර - 52,086
  11. සුමිත් උඩුකුඹුර - 51,134

සමගි ජන බලවේගය - ආසන 04

  1. නලින් බණ්ඩාර  - 75,631

  2. ජේ.සී.අලවතුවල - 65,956

  3. අශෝක් අබේසිංහ - 54,512

  4. තුෂාර ඉඳුනිල් - 49,364

 

සනත් නිශාන්ත පුත්තලමින් අංක එකට

2020 මහමැතිවරණයේ පුත්තලම දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව,sanath np

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ -ආසන 05

  1. සනත් නිශාන්ත පෙරේරා - 80,082

  2. ප්‍රියංකර ජයරත්න  - 74,425

  3. අරුන්දික ප්‍රනාන්දු - 70,892

  4. චින්තක අමල් මායාදුන්න - 46,058

  5. අශෝක ප්‍රියන්ත - 41,612

සමගි ජන බලවේගය

  1. හෙක්ටර් අප්පුහාමි  34,127

  2. නිරෝෂන් පෙරේරා  31,636

මුස්ලිම් ජාතික සන්ධානය

  1. අබ්දූල් අලි සබ්රි  33,509

 

කෑගල්ලෙන් කනක ඉදිරියෙන්

2020 මහමැතිවරණයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලKanaka H

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 07

  1. කනක හේරත් 128,592

  2. රංජිත් සියඹලාපිටිය 103,300

  3. තාරක බාලසූරිය 96,763

  4. රාජිකා වික්‍රමසිංහ 68,802

  5. එච්.ආර්. දුෂ්මන්ත මිත්‍රපාල 58,306

  6. එල්.එම්. සුදත් මංජුල 45,970

  7. උදයකාන්ත ගුණතිලක 46,628

සමගි ජන බලවේගය -  ආසන 02

  1. කබීර් හෂීම් 58,716
  2. සුජිත් සංජය 28,082

 

රත්නපුරෙන් පවිත්‍රාට මනාප ලක්ෂ 2ක්

2020 මහ මැතිවරණයේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලPavithra Wanni

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  - ආසන 08

  1. පවිත්‍රා වන්නිආරච්චි     -  200,977

  2. ප්‍රේමලාල් ජයසේකර  -  104,237

  3. ජානක වක්කුඹුර           -  101,225

  4. ගාමිණී වලේබොඩ          - 85,840

  5. අකිල එල්ලාවල               -71,179

  6. වාසුදේව නානායක්කාර   - 66,991

  7. මුදිතා ප්‍රිශාන්ති                   - 65,923

  8. ජෝන් සෙනෙවිරත්න        -  61,612

සමගි ජන බලවේගය - ආසන 03

  1. හේෂාන් විජය  විතානගේ  -  60,426

  2. වරුණ ප්‍රියන්ත ලියනගේ - 47,494

  3. තලතා අතුකෝරල   - 45,105

 

බදුල්ල නිමල් සිරිපාල අංක එකට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 06Nimal siri

  1. නිමල් සිරිපාල ද සිල්වා   1,41,901

  2. සුදර්ශන දෙනිපිටිය            71,766

  3. තේනුක විදානගමගේ        68,338

  4. චාමර සම්පත් දසනායක     66,393

  5. ඩිලාන් පෙර්රා                   53,081

  6. ජානක තිස්සකුට්ටිආරච්චි   50,151

 සමගි ජන බලවේගය - ආසන 03

  1. වඩිවේලු  සුරේෂ්           49,762
  2. ඒ. අරවින්දකුමාර්           45,491
  3. චමින්ද විජේසිරි             36,291

 

මොනරාගල වැඩිම මනාප ශෂීන්ද්‍රට

මොනරාගල දිස්ත්‍රික්කයේ 2020 මහමැතිවරණයේ මනාප ප්‍රතිඵලSashindra R

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 05

  1. ශෂීන්ද්‍ර රාජපක්ෂ - 104,729
  2. කුමාරසිරි රත්නායක 91,530
  3. විජිත බේරුගොඩ 68,984
  4. ජගත් පුෂ්පකුමාර 66,176
  5. ගයාෂාන් නවනන්ද 45,384

සමගි ජන බලවේගය - ආසන 01

  1. ධර්මසේන විජේසිංහ - 20,662

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්