ඇත්ත මහින්ද රාජපක්ෂ කුහකයකු නොවන බවත්, තම පැරණිතම දේශපාලන මිතුරා මහින්ද

බවත් හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.

මැතිවරණ දේශපාලනයෙන් සමුගෙන 'සැබෑ දේශප්‍රේමියෝ' නමින් මතවාදීමය මෙහෙයුමක නිරතව සිටින මංගල, තම පෞද්ගලික ජිවිතයේ මෙතෙක් හෙළිදරව් නොකළ අතීත මතකයන් රැසක් අනාවරණය කරමින් එබව සඳහන් කර ඇත්තේ ගැමුණු ජයන්ත වන්නිනායක ගේ "මතක පද - Mathaka Pada" වැඩසටහනට එක්වෙමිනි.

මෙම වැඩසටහනට අදාලව මංගල තමන් වඩාත් කැමති ගීත 10 තෝරාගෙන ඇති අතර ඉන් 05 පසුගිය අගෝස්තු 15දා සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබිණ.

අද දින (29) පස්වරු 5.00ට සමාජ මාධ්‍යවෙත මුදාහැර ඇත්තේ Episode 02 ලෙස එහි දෙවන කොටසයි.

 

අහලම බලන්න

 

 

 

'මතක පද' Episode 01 මෙතනින් අහල බලන්න

මංගලට සිය පෙම්වතිය 'මිස්' වුන හැටි...-

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්