පිටරටින් හරක් ආනයනයකොට රටේ කිරි ආර්ථිකය දියුණු කිරීමට උත්සහ කිරීම ”හරක් වැඩක්” බව

'ජාතික සංවිධාන' එකමුතුවේ ප්‍රධානි වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර පවසයි.

'ඉරිදා දිවයින' පුවත්පතේ දීර්ඝ පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරමින් ඔහු පවසන්නේ, එවැනි ” හරක් වැඩවලින්” රටේ කිරි ආර්ථිකය කිසි දිනක දියුණු කළ නොහැකි බවයි.

2009 වසරේ සිට කිරිපිටි ආනයන කරුවන්ගේ උපදෙස් අනුව දියත් කළ වැඩසටහන් සියල්ල අසාර්ථක වී ඇති තත්වයක් යටතේ තව දුරටත් එම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම හරක් වැඩක් නොවේනම් වෙන කුමක්දැයි ඔහු කෘෂිකර්ම ඇමති ඇතුළු ආණ්ඩුවේ බලධාරීන් ගෙන් ප්‍රශ්න කරයි.

සම්පූර්ණ ලිපියට පහතින් පිවිසෙන්න ;

පිටරටින් හරක් ආනයනය කිරීම හරක් වැඩක් !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්