ද්විත්ව පුරවැසියන් නොසිටින්නට අද ශ්‍රී ලංකාව රටවල් දෙකක් ලෙස බෙදී යනු ඇති බවත්, රට විනාශ කළේ පූර්ණ පුරවැසියන් බවත්

දැඩි බැසිල් රාජපක්ෂගේ න්‍යයාචාර්ය වරයකු වන, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති, මහින්ද පතිරණ පවසයි.

සිය FB පිටුවේ සටහනක් පළකරමින් ඔහු එබව අවධාරණය කර ඇත.

උතුරේ යුද්ධය මෙහෙයවූ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙන්ම, ඊට අවශ්‍ය ආර්ථික සහය ලබාදීමට මැදිහත්වූ බැසිල් රාජපක්ෂ ද ශ්‍රී ලංකා - ඇමරිකා ද්විත්ව පුරවැසියන් වූ අතර පුර්ණ ශ්‍රී ලාංකිකයකු ලෙස එදා යුද්ධයට අණදුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂයි.

Mahinda pathirana post

Mahinda pathirana post 2

Mahinda pathirana post 3

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්