20 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් පසුව රටට නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම මඟින්

සියලු ව්‍යවස්ථා ගැටලු විසඳන බවට අගමැති මහින්ද රාජපක්ෂ පොරොන්දු වූ බව දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් පවසයි.

මෙරට දෙමළ රූපවාහිනියේ නාලිකාවක කාලීන දේශපාලන වැඩ සටහනකට සහභාගී වෙමින් සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කොට ඇත්තේ, නව ව්‍යවස්ථාව මඟින් දෙමළ ජනතාවගේ ප්‍රශ්ණයට 'දේශපාලන විසඳුමක්' ලබාදෙන බවට අගමැති මහින්ද රාජපක්ෂ තමාට පොරොන්දු වූ බවයි.

සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සත්‍යයක් නම් එම විරෝධය චන්ද්‍රිකාගේ පැකේජයට එල්ල වූ විරෝධයට සමාන විය හැකි බව ආණ්ඩුවේ ජාතිකවාදීන් පවසති.

(මුලාශ්‍රය -Lanka Lead News)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්