අගමැති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ඔහුගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ

පත්කර ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.  

ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි පසුගියදා යෝෂිත රාජපක්ෂ හමුවී සුබ පැතුම් එක්කළ බව තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත.

Yoshitha PM

 

'දැන් එක එක කතා කියන එක නවත්තන්න.'

යෝෂිත රාජපක්ෂගේ නව පත්වීම සම්බන්ධයෙන් 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් පිටුවේ මෙසේ සටහනක් පළකර ඇත.

''රෙස්පෙක්ට් ස' & අයියා රස්සාවක් හොයල දුන්නට.

දැන් ඉතිං කට්ටිය එක එක කතා කියන එක නවත්තන්න.

කොල්ල රස්සාවක් කරනෝ!

祝好运! #අපි_හම්බකරොත්_අපි_කනවා!

Post Uvi

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්