බීබීසී සිංහල සේවය ඉන්දියාවට රැගෙන යාමේ උත්සාහය ගැන
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.
 
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය ගැන බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශය පවා බරපතල අවධානය පළ කර තිබෙන මොහොතක බීබීසී සිංහල සේවය ඉන්දියාවේ දිල්ලි නුවරට ගෙන යාමේ උත්සාහය ගැන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වීමට මන්ත්‍රීවරු පිරිසක් සැරසෙති. 
 
බීබීසී ආයතනය මේ පියවර ගැනීමට සැරසෙන්නේ විශේෂයෙන්ම මානව හිමිකම් ආරක්ෂකයන් සහ ක්‍රියාධරයන්ට එරෙහි බිය ගැන්වීම් සහ ඔත්තු බැලීම්උත්සන්නවෙමින් පවත්නා අතරවාරයේ, හිජාස් හිස්බුල්ලා වැනි ඉහළ පෙළේ නීතිවේදීන් පවා නඩු පැවරීමකින් තොරව මාස ගණනක් අත්අඩංගුවේ රඳවාගෙන සිටින පසුබිමක බව ලේබර් පක්ෂයේ බැරී ගාඩිනර් සහ ඩිමොක්‍රටික් යූනියනිස්ට් පක්ෂයේ ජිම් ශනොන් මන්ත්‍රීවරුන් විසින් විවාදය සඳහා කල් දී තිබෙන එක් යොජනාවක දැක්වේ. 
 
 
Motion text
 
That this House notes the recent Foreign and Commonwealth and Development Office reports that the human rights environment in Sri Lanka worsened, with the continuation of surveillance and intimidation of activists and human rights defenders, the detention without charge of a high profile human rights lawyer, and a presidential pardon of the only member of the armed forces convicted of a wartime atrocity; further notes the withdrawal of the Government of Sri Lanka's support for UN Human Rights Council resolutions 30/1, 34/1, and 40/1 on post-conflict transitional justice, accountability and reconciliation, coupled with the Sri Lankan military forming task forces operating beyond parliamentary scrutiny and being given oversight of civilian functions, as a result of the delays to parliamentary elections without the reconvening of the Sri Lankan Parliament; believes now is not the time to be re-locating the BBC Sinhala service to India with the consequent loss of jobs in the UK as well as the experience, continuity and ability to report impartially on events and to hold the government and military of Sri Lanka to account for their actions; and therefore urges the BBC to reconsider its decision.
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්