පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් කෲර වධහිංසාවට ලක් වු විට ගත හැකි ක්‍රියාමාර්ග

පොලිස් දෙපාර්තමේන්තුව විසින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.

ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබද ක්‍රියාකාරී සැලැස්ම (2017-2021) අනුව පොලිස් අත්අඩංගුවේ සිටියදී, කෲර වධහිංසාවකට ලක් වන ඔනෑම පුද්ගලයෙකු හට ඒ සම්බන්ධයෙන් සාධාරණය ඉටුකරවා ගැනීම සදහා පහත සදහන් නිලධාරීන් වෙත පැමිණිලි කළ හැකි බව පොලිස් දෙපාර්තමේන්තුවේ නිල පුවත් වෙබ් අඩවියේ සදහන් වේ.

දිස්ත්‍රික් භාර සහකාර පොලිස් අධිකාරි,කොටිඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී/ පොලිස් අධිකාරී,දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති,පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති,

ඊට අමතරව පොලිස් මුලස්ථානයට ද පැමිණිලි කිරීමේ හැකියාව ඇති බව ශ්‍රී ලංකා පොලීසිය දැනුම් දෙයි.

 

සබැඳි පුවත් :'

ලකප්' එකේ ඉන්න අයට පොලිසිය මානව හිමිකම් කියා දෙයි 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්