බටහිර සංගීතයේ සිංහල ලකුණ සොයාගිය ප්‍රමුඛයා වූ ක්ලැරන්ස් විජේවර්ධන
දැයෙන් සමුගෙන අදට (දෙසැම්බර් මස 13 වැනිදාට) වසර 24 ක් සපිරෙයි.
 
මූන්ස්ටෝන්ස්, ගෝල්ඩන් චයිම්ස්, සුපර් ගෝල්ඩන්  ච්‍යිම්ස්, මදාරා යන සංගීත කණ්ඩායම් බිහිකරමින් සිංහල සංගීත ක්ෂේත්‍රය තුල නව රැල්ලක් බිහි කිරීමට ක්ලැරන්ස් සමත් විය.
 
ඔහු එදත්, අදත්, හෙටත් සුවහසක් තරුණ පටපුරේ හදවත් තුල රැව් දෙන ආදරණීය සංගීතය රාවය නියෝජනය කරනු ඇත.
 
 
කියවන්න :
 
 
 
 දුර්ලභ ගී පෙළක් මෙන්න 
 
" දැඩි කළ මාතා..."
රුක්මණී දේවිය ගේ හඩ.
ක්ලැරන්ස්ගේ නව සංගීතයට.
 

 
සීත පවන් (මා මළ පසු ගීතයට පිලිතුරු ගීය )
පද රචනය- චිත්‍රාංගනී රාජපක්ෂ 
ගැයුම- ක්ලැරන්ස් විජේවර්ධන 
Original
  

 
ක්ලැරන් හා නිහාල් නෙල්සන් වාද බයිලා සටනක.
 

 
ක්ලැරන්ස්  මිල්ටන් සුසංයෝගය
 

ක්ලැරන්ස්  හා ලිලන්ති කරුණානායක  කොළඹ නුවර වාදය

WhatsApp Image 2020 12 13 at 8.09.04 PM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්