යහපාලනය රජයට තමාව අත්අඩංගුවට ගැනීමට කිසිම වුවමනාවක් නොතිබුන බව
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසයි.
 
තමා සැඟව සිටියේ නැතිබව පවසන ඔහු, තමාව හොයාගැනීමට බැරිවීම යහපාලනයේ නොහැකියාවක් බව කියා සිටියි.
 
ඔහු එබව පවසන්නේ, TTVnews.lk වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
 
යහපාලනය රජය විසින් මාධ්‍ය පවා රවටා ඇති බවත්, සැබවින්ම තමාට හැංගීමට අවශ්‍ය නොමැති බවත් තමා නිර්දෝෂි අයෙකු බවත් ඔහු එම සාකච්ඡාවේදී අවධාරණය කර සිටියි.
 
ඔහු මෙවැනි සම්මුඛ සාකච්ඡාවකට සහභාගිවන්නේ, ලබන වසර මුලදී ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනකට මුලමුරමින් විදෙස් සංචාරකයින් දහස් ගණනක් මෙරට ගෙනඒමට සැලසුම් කරමින් සිටියදීය. 
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්