ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (Sri Lanka Standards Institution -SLSI ) නව සභාපතිවරයා ලෙස සතොස ආයතනයේ හිටපු සභාපති නුෂාඩ් පෙරේරා පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල
ආරංචිමාර්ග සඳහන් කරයි.
 
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ජනාධිපතිවරයා යටතේ පවතින ආයතනයකි.
 
සතොස ආයතනයේ සභාපති ලෙස බන්ධනාගාර මුලස්ථානයේ අතිරේක කොමසාරිස් ජෙනරාල්වරයා වශයෙන් කටයුතු කළ නීතිඥ වෙනුර ගුණවර්ධන පත්කිරීමට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන තීරණය කර ඇතැයි ද වාර්තා වේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්