ස’ට ශාපයක් වී ඇති පස් දෙනෙකු සිටින බවත් ඔවුන් මේවනවිට ජනාධිපතිවරයාව දේශපාලනික වශයෙන් අන්නා ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ඊයේ (06) පාර්ලිමේන්තුවේදී පැවසුවද එම
පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ එම පක්ෂය තුලද සජිත් - චම්පික අතර සිතල ගැටුමක් ආරම්භවී ඇති බවයි.
 
එම ආරංචිමාර්ග වලට අනුව, ජාතික හෙළ උරුමයේ ලේකම් තනතුරින් ඉවත්ව සමගි ජන බලවේගයට එක්වීමට සැලසුම්කර සිටි පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා එම පක්ෂයට එක්කර ගැනීමට සජිත්ගේ හිතවතුන් 05 දෙනෙකු විරෝධය පළකරමින් සිටියි.
 
එම සීතල ගැටුම සම්බන්ධයෙන් 'ද ලීඩර්' පුවත් විශේෂාංගය මෙන්න 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්