ඇමරිකාවේ ජනාධිපති ලෙස තේරී පත්වූ ජෝ බයිඩන් විසින් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ අමෙරිකානු එක්සත් ජනපද ඒජන්සියේ  (USAID) පරිපාලක ලෙස තානාපතිනි සමන්තා පවර් නම් කර තිබේ.

 
 එසේම, එරට ආරක්ෂක මණ්ඩල සාමාජිකාවක් ලෙස ඇයව පත්කර ඇතැයි වාර්තාවේ.
 
ලෝකයේ මානුෂීය හා ප්‍රතිපත්තිගරුක ඇමරිකානු මැදිහත්වීම සඳහා ප්‍රමුඛ දායකත්වක් දැක්වූ ඇය ජාත්‍යන්තර ප්‍රජාව පෙළගස්වා අපගේ හවුල්කාර පාර්ශවයන් සමඟ අපගේ කාලයේ පැන නගින විශාලතම අභියෝගයන්ට මුහුණ දීමට කටයුතු කරනු ඇත.
 
 Screen Shot 2021 01 13 at 8.39.02 PM
 
බරක් ඔබාමා පරිපාලනයේ කැබිනට් බලතල සහිත එක්සත් ජාතීන්ගේ තානාපතිවරයා වූ සමන්තා පවර්, හිටපු අමාත්‍ය මංගල සමරවීර ගේ සමීපතම හිතවතියකි. 
 
  2021 01 13 at 8.41.31 PM
 
මංගල සමරවීරගේ දේශපාලන ජීවිතයට තිස් වසරක් සැපිරීමේ සමරු දේශනයට සඳහා සමන්තා පවර් 2019 පෙබරවාරි 28දා ශ්‍රී ලංකාවට පැමිණියාය. 
 
 
                                    
 
###################
 
 
 
 
ජනාධිපති ෆෝම් කළ ලේකම්....
 
 
 
යුක්‍රේන නාඩගම - ආණ්ඩුවේ ‘ට්‍රයල්’ එකට බයිට් වෙන ජනතාව
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්