ඩී.එස් ගුණසේකර සමාගමට සිගරට් තොග රැස් කිරීම සඳහා ලංකා බැංකුවේ කටුවන ශාඛාවෙන් රුපියල් ලක්ෂ 31,500ක ණය මුදලක් ලබාදීම පිළිබඳව ජවිපෙ නායක අනුර දිසානායක මන්ත්‍රීවරයා ඊයේ (19)

පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
 
ආණ්ඩුවේ ඇමතිවරුන් ලැගුම්ගන්නා කොළඹ නිවාස තිබෙන, ආණ්ඩුවේ ප්‍රබලයින් අනුරාධපුර සංචාරවලදී නවතින නිවසක් හිමි රජයේ සංස්ථාවක සභාපතිවරයෙක් මෙම ගනුදෙනුවට හවුල් බවද ඔහු කියා සිටියේය.
 
මෙම සමාගමට එතරම් මුදල් ප්‍රමාණයක් ලබා දීමට හේතුව ලෙස දන්වා ඇත්තේ අයවැයෙන් දුම්වැටි මිල ඉහල යාමට නියමිත නිසා දුම්වැටි තොග රැස් කිරීම යයි දන්වා ඇතැයිද මන්ත්‍රීවරයා පැවසීය.
 
මෙම ණය මුදල අනුමත කර ඇතත් ලංකා බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ එක් අධක්‍ෂවරයෙක් පමණක් ඊට විරෝධය පල කර ඇතැයිද මන්ත්‍රීවරයා කියා සිටියේය.
 
 

 
ගජ මිතුරාගේ ණය පියවන්න සිගරට් මිල වැඩිකිරීමේ සුදානමක් ...

 
 BOC අධ්‍යක්ෂවරු ගෙදර යැව්වේ සිගරට් ඩීල් එක නිසාද?

################
 
පොලිස් ඇමතිට එරෙහි පොලිස් පැමිණිල්ලක්
මංගල මොකාට ද එන්න හදන්නේ? 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්