ආණ්ඩු පක්ෂයේ සිට සූක්ෂම ලෙස ආණ්ඩුවට පහර දීමේ ක්‍රමවේදයක් ඇතැම් මැති - ඇමතිවරුන්
ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.
මෙම තත්ත්වය දිගින් - දිගටම පැවතුණහොත් එවැනි මැති- ඇමතිවරුන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට සිදු වන බව ද ඔහු අවධාරණය කර සිටියි.
දැඩි බැසිල්වාදියකු වන තෙන්නකෝන් මන්ත්‍රීවරයා එබව පැවසුයේ, නාඋල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් ඔහු මෙසේ පැවසිය.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා එහිදී මෙසේ පැවසිය.
(නෙත් නිව්ස් )
මැදගොඩ හිමි සර්ට දුන් අලුත්ම පොරොන්දුව! | The Leader TV