හිටපු කතානායක විජමූ ලොකුබණ්ඩාර අභාවප්‍රාප්ත වී තිබේ. ඒ, කොරෝනා ආසාදිතව කොළඹ අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. 
 
 
කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (14) පස්වරුවේ ඔහු මිය ගිය බව ඥාතීන් පැවසීය.
 
විජමූ ලොකුබණ්ඩාර මියයන විට 81වැනි වියේ පසු විය.

 

 


 

 

 

 

 

බැසිල් විමල්ට මුහුණ දෙන්න Voice Cut සාදුලා සොයයි

 

දාරලුවේ කෘඩියා සිලනිකා තෙරුන්ගේ කතාවස්තුව

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්