theleaderlk 01

අද (24) පැවති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණයේදී එම සංගමයේ නව සභාපති ධුරය සඳහා
ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පත් කරගෙන තිබේ.
 
ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඡන්ද 5162ක් ලබා ගනිද්දී ඔහුගේ ප්‍රතිවාදියා වූ ජනාධිපති නීතිඥ කුවේරා ඩී සොයිසා ලබාගෙන ඇත්තේ ඡන්ද 2807 කි.

 

 


 

 

 
හම්බයාට දෙමළාට නොවැටෙන සිංහල කඳුළු
 

 
 

බිලිබා ගැනීම ඇරඹේ - ජොනි අසංගව උස්සලා?

 

නවතම පුවත්