පොලිසියට එරෙහි මහජන පැමිණිලි විභාග කිරීම සඳහා පොලිස් කොමිසමෙන්
පත්කරන පළාත් පැමිණි නිලධාරීන් 09 දෙනාගෙන් පස් දෙනෙක් සේවයෙන් ඉවත්වන බව ලිපි මගින් පොලිස් කොමිසමට දැනුම් දී තිබේ.
 
පොලිස් කොමිසමේ වත්මන් සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුගේ ක්‍රියාකලාපයන් නිසා කලකිරීමෙන් මෙම නිලධාරීන් පස් දෙනා සේවයෙන් ඉවත් වී ඇත.
 
 පොලිස් කොමිසම විසින් පළාත් නිලධාරීන් ලෙස පත් කරන්නේ විශ්‍රාමලත් ජේෂ්ඨ පරිපාන නිලධාරීන්ය.
 
 මෙසේ සේවයෙන් ඉවත් වන බව පවසා ඇත්තේ සබරගමු පළාතේ දයානන්ද කොළඹගම,  ඌව පළාතේ  ටි.එම්. ඩබ්ලිව් තෙන්නකෝන්, මධ්‍යම පළාතේ කරුණාරත්න කැකුලන්දර,  දකුණු පළාතේ පී .එස්. ගුණවර්ධන, වයඹ පළාතේ ඩබ්ලිව් එම් ජයවර්ධනය යන හිටපු ජ්‍යෙෂතා පරිපාලන නිලධාරින්ය. 
 
 
(අනිද්දා - ප්‍රියන්ජිත් අලෝකබණ්ඩාර)
 

 

 

 

 


 

 
 
 
500ට තරහා වෙලා මිලියනයට යාළු වුණු ගී ලොවේ පියවරු...
 

 

පාස්කු බෝම්බ සෙට් කලේ මෛත්‍රී ද ?

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්