ප්‍රවීණ මාධ්‍යවේදියෙකු හා හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වූ බන්දුල ජයසේකර අද අලුයම අභාවප්‍රාප්ත විය.
 
 
රුධි­ර­ගත පිළිකා රෝග­ය­කින් පෙළෙමින් සිටි බන්දුල ජයසේකර මිය යනවිට වයස අවුරුදු 60 කි.
 
ඩේලි නිව්ස් පුවත්පතේ ප්‍රධාන කතෘවරයා ලෙස ඔහු කලක් කටයුතු කළේ ය.
 
ජනතා ගැටලු හමුවේ හඬ අවදි කළ මාධ්‍යවේදියෙකු ලෙස ප්‍රකට බන්දුල ජයසේකර, News 1stහි ‘පැතිකඩ’ වැඩසටහන හරහා ප්‍රේක්ෂක ජනාදරයට ලක් විය.
 
ඔහු කැනඩාව, අමෙරිකාව හා ඕස්ට්‍රේලියාවේ යන රටවල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් ලෙස ද සේවය කළේ ය.

 

 


 

 

මව්බිම ඉඹපු බොරු දේශප්‍රේමය රටට කරන දේ... 

 

ජනාධිපති කොමිසන් සභා අමූලික බොරුවක්! නාමල් රාජපක්ෂ ඇත්ත හෙළිකරයි. 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්